✔ අමුද්‍රව්‍ය 2කේ පුදුම හිතෙන මූස් පුඩිම - ස්ටීම් නෑ, උණු කරන්නේ නෑ 2 ingredient mousse by Apé Amma

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 8

  •  3 года назад +6

    අමුද්‍රව්‍ය 2-3 පහසු අතුරුපස ruclips.net/video/n8l0PwJV63g/видео.html
    ✔ චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි ruclips.net/video/zuPt9GmYl5Y/видео.html

  •  3 года назад +7

    ✔ චොකලට් පුඩින් පහසුවෙන් හදන හැටි! ruclips.net/video/EsXb4DNnjAo/видео.html
    ✔ ලෙහෙසි මැංගෝ මූස් (අමුද්‍රව්‍ය 3න්) Mango Mousse by Apé Amma >> ruclips.net/video/i4MvDme3jK8/видео.html
    Jelly Desserts බලන්න මෙතන ක්ලික් කරන්න. ruclips.net/video/lgc_z1j41Wk/видео.html

  •  3 года назад +5

    අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න
    ruclips.net/video/tmDF48LpG-s/видео.html
    මිල්ක්ශේක් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න
    ruclips.net/video/6-UR5nV92KM/видео.html

  • @akalankadedigama9490
    @akalankadedigama9490 3 года назад +2

    ඔබ තුමිය dana hama kamakma හරියටම ✔ හරි

  •  3 года назад +10

    අපේ අම්මා වීඩියෝස් බලන ප්‍රමාණය අඩුවක් පෙන්වන ඔබ ඔබට පෙනේ ඇත්ත කථාව ලක්ෂ 20ක් ඉන්න චැනල් එකේ අපේ අම්මාව දන්න මිනිස්සු ඉන්න රටේ මේ වගේ අඩුවෙන් පෙන්වනවා කියන්නේ ලෝකේ තියෙන හොඳම විහිලුව. යුටියුබයේ සමහර කුකින් චැනල් වල වීඩියෝ පැයට දෙකට අසාමන්‍ය ලෙස බලන බව පෙනේ එසේ බලන්නේ ඔවුන්ගේ වීඩියෝ පිටරටවල් වලට පෙන්වන නිසාය. ඔබට වැඩිපුර විස්තර දැනගන්න අවශ්‍යනම් විපිඑන් සොෆ්ට්වෙයා එකෙන් මේ නම සර්ච් බාර් එකේ ගහලා බලන්න
    එතකොට ඔබට අපේ රටේ අයගේ අලුතෙන් දාලා වීඩියෝ පිටරට අය බලන අයුරු පෙනෙයි.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා.
    ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ.
    හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    ruclips.net/video/TbXuz4XcMyE/видео.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  •  3 года назад +2

    පුඩින් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න . ruclips.net/video/_rbdEVnhQCM/видео.html
    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න
    ruclips.net/video/KdxRdH9jwBg/видео.html

  • @k.a.wasantha66
    @k.a.wasantha66 3 года назад

    හරි ලස්සනයි

  • @sanuperera7578
    @sanuperera7578 3 года назад +5

    අම්මගෙන් ඉගෙනගෙන හදපු කෑම ගොඩායි 🥺